Notifications
Clear all

Youtub editing walata hp lap hadaida

5 Posts
3 Users
0 Reactions
226 Views
0
Topic starter

120000 wage hoda lap monada hp hodaida probook notebook wage

Mata youtube video editin thama karanna oneee

gaming karannapuluwanna me wage ekaka monawage gameda gahanna puluwan

Meke mokadda hoda ryzen 7 ekada intel i5 ekada

5 Answers
0

ඔයාට මං පොඩි tips ටිකක් දෙනම video editing වලට laptop එකක් හොයනවා නම්.

1. CPU එකට intel යන්න මොකද adobe premiere pro වලින් built-in Intel UHD graphics භාවිතා කරලා video render time එක ගොඩක් අඩු කරගන්න පුලුවන්. AMD ලගෙ built-in vega graphics එහෙම භාවිතා කරන්න බැ.

2. Intel laptop CPU ගද්දි අන්තිමට තියෙන අකුර බලන්න

  • U - low power, battery life වැඩි (15watt)
  • H - high power, battery life අඩුයි (45 watt)

Intel ලා max turbo speed කියලා කියන්නේ තනි core එකක් වැඩ කරද්දී යන්න පුලුවන් උපරිම clock speed එක, video rendering වගෙ වැඩ වලදී ඔකොම cores පාවිච්චි වෙන නිසා අර max turbo speed එකට වඩා අඩු speed එකකින් දුවන්නේ.

මෙ වෙනස කියන්න i7 8565U සහ i5 8300H ගත්තාම, 8565U එකෙ turbo speeds 4.6ghz වෙනකං තිබාට video render එකක් දැම්මා clock speed එක ගොඩක් අඩුවෙලා render වෙන්න වෙලා යනවා මෙක 15 watts නිසා. i5 8300H එකෙ max turbo එක 4.00ghz උනාට render වලදී 8565U එකට වඩා වැඩි clock speed එකක් තියෙනවා එක 45 watts නිසා.

ඉතින් video editing වලට නමේ මං recommend කරන්නෙ H series cpu එකක්. හැබැයි එකක් අඩුම rs.150,000 වත් වෙනවා. එච්චර වියදම් කරන්න බැරි නම් විතරක් U series cpu එකක් ගත්තාට කමක් නැ.

3. Video editing කරන නිසා අවම 8gb ram තියෙන එකක් ගන්න, 4gb ram නම් තියෙන්නේ ගද්දිම තව 4gb ram එකක් ගහලා upgrade කරලාම ගන්න. ගොඩක් shop වලින් upgrade කරලා ගන්න දෙනවා.

4. Video editing වලට graphic card එකක් අවශ්‍යම නැ, හැබැයි අඩුම nvida mx130/150 වත් තියෙන laptop එකක් ගන්න බලන්න, premiere pro වලට පුලුවන් මෙක video acceleration වලට භාවිතා කරන්න.

5. ගොඩක් වෙලාවට intel cpu තියෙන laptop වල battery life හොදයි AMD වලට වඩා

0
Topic starter

Me intel eka hodaida neththan me ganata mitawada ganna puluwan hoda ekak thiyenawada

0

මම නම් recommend කරන්නෙ intel H series processor එකක් තියෙන laptop එකක් dual fan තිඋයෙන මොකද render කරද්දි රත් වෙන නිසා ගොඩක් වෙලාවට එක fan එකකින් control කරන්න බැ. මෙකයි ඉස්සර නම් ryzen එකට වඩා intel එක හොදයි ඒත් ryzen එකේ අලුත් bios update එකෙන් පස්සෙ performance වෙනසක් උනා කියන්ව ඒක නිසා ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. අනික ssd එකක්නම් දාගන්න වෙනව මොකද මාස 6ක් 7ක් render කරද්දි laptop එකෙ hard drive එකනම් ගොඩක් slow වෙනව ඒක නිසා boot drive එක විදිහට ඒක ගන්න එකනම් වැදගත් proce එකේ හැටියට පාඩු නෑ. ඒත් laptop නිසා මම නම් recommend කරනනෙ intel එක එත් 10th gen ඒව ගොඩක් ප්‍රසිද්ද නැති නිසා තාම හරියටම මුකුත් කියන්න අමරුයි. ඒත් අවම ram එකනම් 8gb ඕනෙ ඒ කියන්නෙ intel එක ගත්තොත් ram upgrade එකකටනම් යන්න වෙනව. daraz වගේ site එකකින් ගනිද්දි sellarගෙන් warranty ගෙන එහෙම කතාකරගෙන ගන්න

Share: