Notifications
Clear all

Windows10 OS Update කරාම Lap එක රත් වෙනවා.

9 Posts
3 Users
0 Reactions
152 Views
0
Topic starter

Lap එකේ run වුනේ windows10 පරණ update එකක්, shop එකකින් DVD write කරලා ගත්ත. මං මෙච්චර දවස් update වෙන්න එක නවත්තලා තිබ්බා, පහුගිය දවසක OS Update එකක් කරාම heat එක එලියට යන සිදුරැ තියන තැන වෙනදට වඩා ටිකක් රත් වෙනවා වගේ.

මේකට කරන්නේ මොකක්ද?

HP i3 7th Gen(Kaby Lake), 7100U, 8GB ram, AMD 2GB Dedicated VGA. (HP15- ay119tx)

9 Answers
0

Os update eke passe driver update ekak krada?

0
Topic starter

Ou aiye,

0

Ehema issues enna puluwan poddak core temp wage software ekakin oyata heat wela kiyana weleka messurements aran ewanna

0
Topic starter

Mage windows10 license key eka aran thiyenne crack software ekakin. Ehema karapu eka nisa windows10 update kara kiyala ohoma rath wenna eka hethuwak wenne nane. Nathnam ehema mokak hari seen ekak wennath puluwanda

0

නැහැ. ගොඩක් වෙලාවට Update උනාට පස්සෙ System එකේ ගොඩක් process run වෙනව Background එකේ. ඔයා ගොඩක් දවස් update කරේ නැති නිසා මේ රත් වෙන එක ටික දවසක් තියෙන්න පුලවන්. දිගටම ලොකු වෙනසක් තියෙන තරමට රත් වෙනනයි Battery life අඩු වෙන්නයි ගත්තොත් මේ Thread එකටම update එකක් දාන්න.

0
Topic starter

අයියේ,

'මේ Thread එකටම update එකක් දාන්න'

මේ කියපු දේ තේරුණේ නැහැ. පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න .

0

Methanama reply karanna kyala kiwwe

0
Topic starter

Ah. Hari hari, kalin eka reply ekka danna ona unata page eke watune naha 3n parak try kara wena wenam reply yawanna eth hari giye na. Dan baladdi e reply 3ma pennannawa. Kalin page eke reload karath mata man yawapu reply 3ma pennuwe na.eka aulka na dan. Wenasak thibboth man kiyannam

Thanks ලොකු අයියේ.

0
Topic starter

OS update කරා, update එකේන පස්සේ දැන් සුපිරි. april version එකට update වුණා. මං කලින් වතාවේ update කෙරේ මේ අවුරැදුදේ මුලදි,  ඒ වෙලාවේ ආපු රත් වෙන අවුල් දැන් නෑ, update නෙකර ඉදිද්දි ආපු අවුල් දැන් නෑ. කලින්ට වඩා ගොඩක් වෙනස්කම් දැන් වෙලා තියනවා.

Advice දුන්න සහෝදරයෝ දෙන්නටම ස්තුතිය.

Share: