Notifications
Clear all

Windows 11 issue

1 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter
  • මම මගේ Dell i3 laptop එකේ windows 11 update කරා. දැන් display flickering වෙනවා. මේක හදා ගන්න විදිහක් කියන්න පුලුවන්ද?
1 Answer
0

Display Driver issue එකක් වගේ. මෙන්න මේ දෙවල් කරල බලන්න

1. Display Drivers හරියට දාලද බලන්න

2. Cable එක Check කරගන්න

3. PC Out එක TV එකට වගේ දීල බලන්න

Share: