Notifications
Clear all

Windows 11 crash error

1 Posts
2 Users
0 Reactions
249 Views
0
Topic starter

Win 11 වල word එක පාවිච්චි කරනකොට නිතරම crash වෙනවා. windows genuine bt office pack crack version එකක්. ඒකද හේතුව? මීට අමතරව heavy softwares run කරල close කරනකොට stuck වෙනවා. riview වල හැටියට නම් ඒක os issue එකක් ඔයාල හිතන්නේ මොනාද?

 

1 Answer
0

Word - Office Version එක පරණයි නම් Crash වෙනව. මේ නිසා අළුත් office version එකකට යන්න වෙනව. මේක Windows වල වෙන සාමාන්‍ය දෙයක්. Office හෝ අනෙත් Software uptodate නැත්නම් ඒකෙදි ගැටළු මතුවෙනව.

Windows 11 OS එක තවමත් සම්පුර්ණයෙන් නිමා කරපු OS එකක් නෙමෙයි. මේ නිසා ගැටළු එන්න පුළුවන්.

Share: