Notifications
Clear all

Wifi driver

1 Posts
2 Users
0 Reactions
246 Views
0
Topic starter

I7 11gen acer lap ekka thiyenne mata wifi driver eka widihata mediatek wifi 6 mt7921 drivers install karala use kara kara eddi eka parata wifi off wela yanawa drive ekath penanne na.windows 11 wala ehema unahama lap eka green screen awilla off wenawa mekata mkd karanna ona solution eka

1 Answer
0

Windows 11 සහ Mediatek Driver එක අතර ගැටළුවක් වගේ. මේ laptop එකේ ආවෙ Windows 10 නිසා ඒකත් එක්ක පාවිච්චි කරන්න.  Windows 11 වල තවමත් මේ වගේ ගැටළු තියෙන්න පුළුවන්.

Share: