Notifications
Clear all

Wich is the best

1 Posts
2 Users
0 Reactions
159 Views
0
Topic starter

Dell / HP / Lenavo / Acer - wich is the best laptop brand

1 Answer
0

හොදම Brand එක කියල දෙයක් නැහැ. හැම Brand එකම බලන්නෙ හොදම Product එකක් හදල හොද Warranty එකක් එක්ක දීල තමන්ගෙ Market share එක වැඩි කරගන්න.

නමුත් අපි ගන්න දේම වැඩියෙන් වියදම් කරොත් වඩා හොද performance තියෙන හොද Build quality එකක් තියෙන දෙයක් ගන්න පුලුවන්.

MSI ඇරුණම තමන්ගෙම LAPTOP නිෂ්පාදනය කරන Factory තියෙන Laptop Brnads අඩුයි. ගොඩක් අය කරන්නෙ තමන්ගෙ R&D සහ Design & development Team හරහා Design කරන Product එක වෙන Factory එකකින් හදන එක.

Laptop එකක් ගද්දි හොදම එක ගන්න නම් මෙන්න මේ දේ කරන්න.

ඔයාගෙ budget එකට හරියන latop models ටික හොයාගන්න. ඒ ගැන Online තියෙන reviews බලන්න. තමන් වියදම් කරන්න යන දේ ගන්න කලින් හොදට ඒ ගැන හොයන්න. Internet, Youtube එකේ මේ ගැන ඕන තරම් Reviews ඇති.

මේ විදිහෙ Research එකක් කරානම් ඒකේ Performance මොනාද Bottlenecks තියයෙනවද? Design එක අතින් තියෙන හොද නරක Battery life මේ හැම දෙයක්ම බලල ඔයාටම තීරණයක් ගන්න පුලුවන්.

මෙන්න මේකත් කියන්නම ඕන-------------------------------

මේ තියෙන්නෙ 2018 හොදම laptop brands 10 ගැන කියප කියෙන ලිපියක්. Link

නමුත් ඒකෙම පහල COmment වල LEnevo වලට බැනල තියෙන comments හොයාගන්න පුලුවන්. ඒ නිසා වියදම් කරන ගාණට හොදම දේ හොයන්න ලේසිම විදිහ එක එක product model එක ගැන research එකක් කරන එකයි.

 

මේක මටත් තිබුන දැවෙන ප්‍රශ්නයක්. මේක පැහැදිලි කරන්න සරල උදාහරණයක් දෙන්න පුලුවන්. එක්කෙනෙක් මිලදී ගන්න මිළ වැඩි SONY TV එකක් පහුවදාම Technical issue එකක් ආවොත් ඒ brand එක හොද නෑ කියන මතය එයාගෙ ඔළුවට යනව. තවත් කෙනෙක් ගන්න Chinese brand එකක TV එකක් කිසිම ලෙඩක් නැතුව අවුරුදු ගාණක් පාවිච්චි කරපු නිසා ඔහුට ඒ Brand එක විශ්වාසවන්තම Brand එක වෙන්නත් පුලුවන්.

මේ නිසා තවත් කෙනෙක් හොදම Brand එක මේකය කියල කිව්වොත් ඒ ඇයි කියන එකත් දැනගන්න අමතක කරන්නෙපා.

Share: