Notifications
Clear all

Which type ssd compatible my laptop

3 Posts
2 Users
0 Reactions
218 Views
0
Topic starter

mage laptop eke m.2 port ekak tynwd ekt sata or nvme ekakd support karanne kyala kynna plwnd?

Mage lap eka: HP Notebook 15-da1021tx,  i5-8265U (1.6 GHz), motherboard eka HP 8533 (version eka 70.26)
Spec ගැන වැඩි විස්තර...👇

https://support.hp.com/lv-en/document/c06194200

3 Answers
0

මේ ගැන offcial site එකේ හරියට කියලා නැහැ. හැබැයි crucial ලාට අනුව මේක nvme m.2 ssd එකක් support කරන්නේ.

කෝකටත් ඔයාගේ m.2 slot එක තියෙන විදිහ බලන්න. M key socket නම් nvme support කරනවා. (image source)

0
Topic starter

me visthare vidiyat Nvme support neda saho?

0

එකෙන් හරියටම කියන්න අමාරුයි, socket එක බලන්න පුළුවන් නම් වඩා හොදයි.

Share: