Notifications
Clear all

What is the best laptop shop

1 Posts
2 Users
0 Reactions
189 Views
0
Topic starter

Mn MSI gaming lap akak ganna yanne.lap aka ganna honda NANOTEK shop akada BARCLAYS shop akada?

1 Answer
0

හැම Shop එකකම තියෙන්නෙ MSI එකෙන්ම හදන ඒ වගේම ගොඩක් වෙලාවට එකම ප්‍රධාන MSI dealer කෙනෙක් ලංකාවට ගෙන්නන Laptops / components. මෙතනදි ගොඩක් වෙලාවට මිළ ගණන් සමානයි. ටිකක් වෙනස් වෙන්නත් පුලුවන්. හැබැයි යාලුවන්ගෙන් අහල බලල දෙයක් සල්ලි දීල ගත්තට පස්සෙ හොද අලෙවියෙන් පසු සේවාවක් දෙන shop එකක් තමයි තෝරගන්න ඕන.

ලංකාවෙ ගොඩක් Shop වලින් විකුණනකම් තමයි සැලකිලි. Warranty claim එකක්, නැත්නම් service එකකට ආවම ගද්දි තිබුණ අවධානය නැහැ. මේ නිසා ඒ ගැනත් වඩාත් සැලකිලිමත් වෙන්න.

Share: