Notifications
Clear all

What is the best laptop for software engineer student

2 Posts
2 Users
0 Reactions
235 Views
0
Topic starter

මම software engineer degree එකක් කරනව මට ලක්ශ 2ක වගේ බජෙට් එකකට හඳ battery life එකක්,හොඳට coding වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුලුවන් lap එකකට යනව නම් හොඳම option එක මොකක්ද ?

2 Answers
0

හොදම Laptop එක ඔයාට අවශ්‍ය Features එක්ක සන්සන්දනය කරල market Research එකක් කරල ගන්න. මෙන්න මේ Video එක බලන්න.

https://www.youtube.com/watch?v=bePdS6ZtWpk&t

0
Topic starter

බොහොම ස්තූතියි.මට කියන්න පුලුවන් ද huawei laptop ගැලපෙන්නෙ නැද්ද මං වගේ කෙනෙක්ට.

Share: