Notifications
Clear all

what do you thinkabout my choise DELL VOSTRO 3500 I7-1165G7|8GB|512GB|MX330

0 Posts
1 Users
0 Reactions
86 Views
0
Topic starter

මම IT degree එකක් කරනවා . මට ලැප් එකක් ගන්න ඕනෙ . බජට් එක 1.80 ක් වගේ තමා තියෙන්නෙ. ලැප් එකේ ප්‍රදානම මම බලන දේ තමයි බර අඩු වෙන්න ඕනෙ (2kg>) . portable වෙන්න ඔනෙ . ඒක නිසා ගේමින් ලැප් මට හරි යන්නේ නෑ . අනිත් ප්‍රදානම දේ තමා මට RT45 port එකක් තියෙන්න ඕනෙ . ඩිස්ප්ලේ එක ටිකක් ක්‍රිසිපි එකක් තියෙන එකක් නම් හොඳයි. ඒත් ඩෙල් ලැඵ්  වල ඩිස්ප්ලේ හරි නෑ නේ  (මට  refresh rate එක නම් වැඩක් නෑ ). තව දෙයක් මම උදේ 8 ඉඳන් රෑ 1 වගේ වෙනකන් මේක ඔන් කරලා වැඩ කරනවා . ඉතින් ගොඩක් හීට් උනොත් ප්‍රශ්නයක්. මට ලයිට් ගේමින් කරන්න තිබ්බාම ඇති . හෙවි ගේමින් වලට ප්‍රෝටබල් වැඩි ලැප් හරියන්නේ නෑ නෙ. මම තෝරගත්තේ

ලැප් එකක් . මිල Rs.179,900.00 .

ඔයාලා මොකද හිතන්නේ ? මේක හොඳයි ද ? වෙන මට රෙකමන්ඩ් කරන්නේ මොකක් ගන්න කියලද ? මේක ගන්න එප ද ?

Share: