Notifications
Clear all

Userbench

1 Posts
2 Users
0 Reactions
171 Views
0
Topic starter

me mage lap eke userbench result eka.eke processor gana mokakd awlk pennanawa.e mokakd?

https://www.userbenchmark.com/UserRun/28222995

1 Answer
0

ඔයගේ i5-8265U එකේ score එක සාමාන්‍යයෙ i5-8265U එකකට වඩා අඩුයි ලු.

 

ඔයගේ background software එකකින් cpu එක පාවිච්චි කරනාවා ඇති. Steam, discord, antivirus වගේ software වලින් මෙක වෙන්න පුලුවන්. එවා close කරලා benchmarks එක run කරන්න. තව task manger එකේ detailed view එකෙන් බලන්න පුලුවන් වැඩිපුර CPU පාවිච්චි කරන software මොනවාද කියලා.

තව ඔයා laptop එකක් භාවිතා කරන නිසා Benchmark එක run වෙද්දී charger එකට ගහලා run කරන්න. Laptop එක ඇද හො වෙනත් රෙදි මතුපිටක් මත භාවිතා කරන්න එපා, හරියට cooling වෙන්නෙ නැ.

Share: