Notifications
Clear all

used mac book

1 Posts
2 Users
0 Reactions
112 Views
0
Topic starter

programing walata 150000 kata wage brand new windows lap ekk ganna ekada hoda e ganata used mac

book ekk ganna ekada hoda programing only

 

1 Answer
0

Windows laptop එකක ගොඩක් වෙලාවට වැඩි පුරා performance ගන්න පුළුවන් සහ warranty එහෙම ලැබෙනවා.

හැබැයි ඔයාට ios apps එහෙම හදන්න ඕනි නම් xCode ඕනි. xCode වැඩ කරන්නේ mac OS වල විතාර්ය. පරණ macbook models වල butterfly keyboard එකේ ප්‍රශ්න තියෙනවා, ඒ නිසා හොයලා බලලා ගන්න.

Share: