Notifications
Clear all

Usb port not working

3 Posts
2 Users
0 Reactions
203 Views
0
Topic starter

Laptop ekak acer e15,

Usb 2.0 port dekama weda neee (3.0 eka weda)

Aula mokakda,hadaganna berida

3 Answers
0
Quote from Malitha Prakash on October 30, 2020, 9:20 am

Laptop ekak acer e15,

Usb 2.0 port dekama weda neee (3.0 eka weda)

Aula mokakda,hadaganna berida

usb pots 2.0 කීයක් තියෙනවද ? මොකද e15 එකේ සාමායෙන් තියෙන්නෙ එකයි නේද ඒකෙම අව්ලක් නම් ඉතින් පොඩ්ඩක් hardware faulty එකක් වෙන්න පුලුවන්
ඔයාට පුලුවන්නම් acer site එකට ගිහින් link මේකට serial number එක ගහල drivers ටික අරගෙන ආයිත් install  කරල බලන්න

0
Topic starter

2.0 dekai,3.0 ekai

0
Quote from Malitha Prakash on November 1, 2020, 6:46 pm

2.0 dekai,3.0 ekai

දෙකම වැඩ කරන්නෙ නැද්ද එහෙනම් windows reset එකක් දාන්න දාල drivers reinstall කරල බලන්න controller එකේ අව්ලක් නැත්නම් හරි යන්න ඕනෙ නැත්නම් නම් hardware ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. service දෙනවනම් අනිවාර්‍යෙන් files backup කරගෙන දෙන්න මොකද windows re install කරන්න පුලුවන් එයාල

Share: