Notifications
Clear all

upgred ekakata wisadum

1 Posts
2 Users
0 Reactions
140 Views
0
Topic starter

mage lap eka hp i3 7100u

4gb ram on bord vga

danata solw nisa mata mekata ssd saha tawa4gb ram ekak gahuwoth

Adobe Photoshop 2021/Adobe Illustrator 2021 / Adobe Premiere Pro 2020

wada karaganna puluwanda

1 Answer
0

ඒ SSD සහ ram upgrade එකෙන් අනිවරෙන් performance/responsiveness වැඩිවීමක් ලැබෙනවා.

හැබැයි adobe software වල performance ඔයා කරන වැඩේ අනුව තිරිනය වෙන්නේ. සාමාන්‍ය graphic design වැඩ වලට සහ 720p/1080p video editing වලට ප්‍රමන්වාත් වෙයි.

Share: