Notifications
Clear all

Upgrade laptop

1 Posts
2 Users
0 Reactions
165 Views
0
Topic starter

මන් ලග toshiba dynabook satellite B554/k laptop එකක් තියෙන්නෙ. මට මේක අප්ඩේට්  කරගන්න ඕනෙ cpu එකයි ram එකයි. දැන් තියෙන්නෙ core i3 4th gen proccer එකකුයි ddr3 4gb ram එකකුයි. සපෝට් කරන උපරිම අප්ඩේට් මොනවද කියලා කියන්න පුලුවන් ද?. ඒක බලාගන්න පුලුවන් සයිට් එකක් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්🖐️

1 Answer
0

Laptop වල cpu එක motherboard එකටම පස්සලා එන්නේ, ඒ නිසා upgrade කරන්න බෑ. හැබැයි ඔයාට ram upgrade එකක් කරන්න පුළුවන්. SSD upgrade එකකුත් පුළුවන් හැබැයි hdd එක හෝ dvd writer එක ගලවන්න ඕනි

Official site එකකින් මේ ගැන විස්තරයක් නැහැ, හැබැයි මේ 3rd party site එක අනුව උපරිම 16gb වෙනකම් ram upgrade කරන්න පුළුවන්.

Share: