Notifications
Clear all

U serious processor vs HQ processor

1 Posts
2 Users
0 Reactions
190 Views
0
Topic starter

Ayye,

U serious processor vala koi vidhhatada HQ processor valata vada koi vidhihatada performance aduvenne?

1 Answer
0

Intel laptop cpu වල

U අකුර තියෙන cpu තියෙන්නේ 15watts TDP වලට හදලා. එතකොට පොඩි වැඩ කරද්දී cpu එකෙ single core එකක් 4.6ghz වගෙ ලොකු clock speeds යන්න පුලුවන් හැබැයි gaming හො rendering කරද්දී ඔකොම cores භාවිතා වෙද්දී clock speed(ghz) ගාන ගොඩක් අඩු වෙලා performance අඩු වෙනවා, එක වෙන්නෙ 15watts power මදි නිසා.

H අකුර තියෙන cpu වල 45watt TDP එකක් තියෙනවා. එතකොට rendering/gaming කරද්දීත් clock speeds අඩු වෙන්නෙ නැ, එ නිසා එවල performance වැඩි. හැබැයි මෙකෙ watt ගාන වැඩි නිසා U-series cpu තරමට battery life හොඳ නැ.

එතකොට U-series cpu පාවිච්චි වෙන්නෙ office/business laptop සහ අනිත් ගන්න අඩු laptop වල, එවල battery life වටිනා performance වලට වඩා. ex- i7 8565U

H-series cpu භාවිතා වෙන්න gaming, video editing, rendering වලට හදපු laptop වල, මෙවා වැඩිපුරම charge එකට ගහලා පාවිච්චි කරන නිසා battery life එච්චරම වැදගත් නැ. ex - i7 9750H

*laptop cpu වල clock speeds වලට TDP watt ගාන විතරක්ම නෙමෙයි බලපාන්නේ. Laptop එකෙ cooling performance එකත් බලපානවා. Cooling power එක වැඩි laptop වල cpu එකෙ clockspeed වැඩි.

Share: