Notifications
Clear all

U processor Laptop

3 Posts
3 Users
0 Reactions
130 Views
0
Topic starter

මං university student කෙනෙක්...software eengineering කරන්නේ...මට ලැප් එකක් ගන්න ඕන.මම  2nd year ඉන්නෙ.මුලින් used කරේ i3 8130u 4gb ram ලැප් එකක්..දැන් මට අලුත් එකක් ගන්න ඕන...

ACER A515-54G ( INTEL CORE I5 10210U | 8GB DDR4 RAM |NVIDEA MX 250 2GB DDR5)

මේ ලැප් එකට 8gb රැම් එකක් ගහලා ගත්තම android studio with emulator

Net beans

 

 

Run කරන්න පුලුවන් වෙයිද?

U processor ලැප් එකක් මේ වැඩ වලට ගැලපෙයිද??

3 Answers
0

athi.

puluwan nam ram eka 16gb daganna ewagema m.2 ssd ekak daganna boot drive ekata

lap eke m.2 port ekak athi mokada para 7th gen acer lap walath m.2 port ekak awa

0

කලින් Laptop එක 2core 4 thread එකක්. දැන් ගන්න යන එක 4 core 8 thread එකක්.  Laptop එකේ SSD එකක් තිබුනද? අළුත් එකෙන් Performance Boost එකක් නම් අනිවාර්යෙන් තියෙයි.

0
Topic starter

Kvkasun : ඔව් තියනවා බ්‍රෝ

 

Priya-pcguide:ඔව් අයියේ 4cores 8 threadsඑක තමා..මගෙ වැඩ කරගන පුලුවන් වෙයිද

 

Share: