Notifications
Clear all

Turbo boost

2 Posts
2 Users
0 Reactions
146 Views
0
Topic starter
  1. Aiye turboboost manually on karanna on deyakda?(8th gen processor ekak)
  2. ese kirima overclocking kirimakata samana wenawd?
2 Answers
0

Turbo boost එක auto වැඩ කරන්නේ. CPU එකේ thermal සහ power  level අනුව CPU එක auto turbo boost වෙනවා.

Overclocking කියන්නේ manual CPU settings මාරු කරලා  clock speeds වැඩි කරන එක. මෙතැනදී turbo boost එකට වඩා වැඩි clock speed එකක් ගන්න පුළුවන්, හැබැයි cooling සහ power ප්‍රමන්වත්ව තියෙන්න ඕනි.

 

0
Topic starter

බොහොම ස්තුතියි 👊

Share: