Notifications
Clear all

Touchpad issue after windows 11 update

1 Posts
2 Users
0 Reactions
202 Views
0
Topic starter
  • මගේ තිබ්බෙ genuine windows 10. පස්සෙ මම ඒක beta channel එකෙන් windows 11 වලට එක අප්ඩේට් කරලා සති දෙක තුනක් පාවිච්චි කලා.ඊයෙ එක පාරම ටච් පෑඩ් එකෙන් cursor එක එහාට මෙහාට කරද්දි ඒක move කරනවට වඩා slow තමයි move උනේ. ඇගිලි දෙකකින් scroll කරද්දි එහෙම cursor එක හතරවටේටම යනව scroll වෙන්නෙ නෑ.  වෙලාවකින් ආයෙ හරි ගියා තිබ්බ විදිහට. සමහර වෙලාවට ආයෙ එනවා.පස්සෙ touchpad drivers uninstall ක්රලා ආයෙ දැම්මා.ලැප් එක asus එකක් මං asus වෙබ්සයිට් එකෙන් latestම drivers දැම්මා ආයෙ. ඒත් හරියන්නෙ නෑ. පස්සෙ බැරිම තැන reset කලා එතකොට ආයෙ win 11 ඉන්ස්ටෝල් වෙනවනෙ එතකොටවත් හරියයිනෙ කියලා හිතාගෙන. ඒත් නෑ ඒත් තිබ්බ විදිහමයි. නිකන් නෝමල් මවුස් එකක් කනෙක්ට් කරලා බැලුව ඒකෙන් cursor එක හොදට වැඩ කරනව. මොකක් වෙන්න පුලුවන්ද හේතුව? Windows 11 නිසා  drivers වල එන අවුලක්ද?
1 Answer
0

සමහර විට driver එක අලුත් win11 වලට තාම update කරලා නැත්නම් හෝ win11 වල bug එකක් නිසා වෙන්න පුළුවන්. හැබැයි මේක හෙතුවද බලන්න win10 වලට downgrade වෙන්න වෙනවා. එහෙම කරනවා නම් මේ guide බලන්න.

Windows reset, win10 downgrade, driver reinstall මුකුත් හරියන්නේ නැත්නම් මේක සමහර විට touchpad hardware ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එසේනම් අදාල shop, repair center එකට කතාබහ කරලා බලන්න.

Share: