Notifications
Clear all

Touchpad

1 Posts
2 Users
0 Reactions
164 Views
0
Topic starter

Touchpad එකට වතුර ගියාම මොකක්ද කරන්න ඕනේ??වතුර ගියාට පස්සේ ලැප් එක off කරලා,keyborad  එක අනිත් පැත්ත හරවලා ටික වෙලාවක් drain වෙන්න තිබ්බා..පැය කීපයකට පස්සේ lap එක on කරාම touchpad එක හොදට වැඩ කරනවා.වෙන මුකුත් error එකක් ආවෙත් නෑ...lap එක service centre එකකට දෙන්න වෙයිද??

 

1 Answer
0
Quote from Kalinga98 on August 24, 2020, 8:26 am

Touchpad එකට වතුර ගියාම මොකක්ද කරන්න ඕනේ??වතුර ගියාට පස්සේ ලැප් එක off කරලා,keyborad  එක අනිත් පැත්ත හරවලා ටික වෙලාවක් drain වෙන්න තිබ්බා..පැය කීපයකට පස්සේ lap එක on කරාම touchpad එක හොදට වැඩ කරනවා.වෙන මුකුත් error එකක් ආවෙත් නෑ...lap එක service centre එකකට දෙන්න වෙයිද??

 

මම නම් කියන්නෙ කෝකටත් දෙන්න මොකහ්ඩ වැඩ කරයි ඒත් moister වගේ පොඩ්ඩක් හරි තිබ්බොත් එතන corrosion (මලකඩ කාල) වෙන ප්‍රශ්නයක් එන්න පුලුවන් හොදම දේ ගලවල  full service එකක් කරන එක

Share: