Notifications
Clear all

thermal pads

1 Posts
2 Users
0 Reactions
108 Views
0
Topic starter

bro.. mage lap aka msi gf63 8rd .. lagadi service kra ethakota thermal pads dirala thibba awa clean kara.. but thermal pads shopswala naha, ganna thiyena thank dannwada? games play karddi cpu and gpu temp aka 90 ynawa mehema lap aka use karana aka danger d?

1 Answer
0

ඔයා thermal pads කොතනින් ද අයින් කරේ? Thermal paste ද thermal pads ද?

Thermal paste/pads නැතුව හරියට heat transfer වෙන්නේ නැ chip එකෙන් cooling pipes වලට, මෙවා අනිවාර්යයෙන්ම තියෙන්න ඔනි. එ නිසයි ඔයගේ GPU සහ GPU 90+°c යන්නේ.

මෙහෙම laptop එක පාවිච්චි කරන්න එපා, ඔයගේ cpu සහ gpu දැනටම thermal throttle වෙනවා ඇති. විශේෂයෙන්ම games ගහන්න එපා. සමහර විට components වලට damage එකක් වෙන්න පුලුවන්.

තව ටිකක් ලංකාවේ shops වල හොයලා බලන්න, ඔයගේ laptop එකේ තිබ්බ thermal pads හරියටම match වෙන thermal pads අලුතින් දන්න ඔනි. එහෙම හොයාගන්න බැරි උනොත් පිටරටින් online order කරන්න.

ඔයගේ laptop එකට හරියට cooling නැතුව භාවිතා කරන්න එපා.

Share: