Notifications
Clear all

SSystem slow motioning

1 Posts
2 Users
0 Reactions
99 Views
0
Topic starter

Asus TUF A17 ryzen 5,GTX 1650,16GB RAM

සමහර වෙලාවට ( Song එකක් දාලා තියෙද්දි, Game එකක් play කර කර ඉන්න කොට,)  system එකම  තත්පර 3කට විතර කැඩි කැඩි යනවා තත්තපර 3න් පස්සේ ආයෙ හරියනවා. ඇයි මෙහෙම වෙන්නේ. හැම තිස්සෙම වෙන්නෙත් නෑ.

1 Answer
0

Audio drivers update කරලා බලන්න. සමහර විට game සහ music player දෙකටම cpu performance මදි වෙනවා ඇති, MSI afterburner දාලා එහෙම වෙන වෙලාවට CPU usage කොහොමද බලන්න. තව වෙනත් music player එකක් try කරලා බලන්න.

Share: