Notifications
Clear all

SSD or OPTAIN

1 Posts
2 Users
0 Reactions
119 Views
0
Topic starter

Lap ekakata godak useful wenne SSD(256gb) ekakd Optain(16gb) ekakd

1 Answer
0

මම දන්න විදියට නම් SSD එකක් වගේම intel optane Memory එකක් ප්‍රයොජනවත් වෙනවා intel optane memory එකේදි වෙන්නේ නිතරම use කරන data storage කරලා තියාගේන ram එක සහ processor එක අතර data path එකක් හදන එක.

SSD එකේදි වෙන්නේ bootable drive එක විදියට hard disk එකක් වගේම ඊටා වේගයෙන් වැඩ කරන් එක තමයි වෙන්නේ.

වැඩිදුර විස්තර මේ video එකේ කතා කරනවා.

https://youtu.be/M0PP8LF_s3Q

https://youtu.be/1E9Vedq7tU8

Share: