Notifications
Clear all

SSD ගැන

1 Posts
2 Users
0 Reactions
222 Views
0
Topic starter

Laptop හා Computer වල පාවිච්චි වෙන්නේ එකම ව්දිහේ m.2 nvme ssd?

1 Answer
0

ඔව්. M.2 කියන Standard එකට එන්නෙ NVMe එ Laptop සහ Desktop වලට ගැලපෙනව. මේව දිගින් වෙනස් වෙනව. නමුත් දැන් Market එකේ තියෙන NVMe එකම Size එකෙන් තමයි එන්නෙ

 

https://www.youtube.com/watch?v=1E9Vedq7tU8

Share: