Notifications
Clear all

slow laptop

6 Posts
4 Users
0 Reactions
202 Views
0
Topic starter

මගේ ලැප් එකේ

4gb vga

8gb ram

1TB hard

core i7 processor 5th gen

eth maarama vidhiyata slow..man software engenear degree ekak karanawa.thaama 1st year.ithin anith aurudu4 aulak nethuwa meeka hadaaganna kramayak kiyanna.

photoshop,coreldrow ehema weda kraddi samahara welaawata auto close wemawa.

man aluthin lap ekak ganna ekada hoda nethnam meka hadana ekada...thaama wediya weda ehema aran ne me lap eken

please help me ...

6 Answers
0

ලැප් එකෙ වර්ගය
VGA type
HDD එක කොපමන ප්‍රමානයකට භාවිතා කර ඇතිද යන්න පිලිබදව කියන්න පුලුවන් නම් පිලිතුරක් දීමට ලෙහෙසි වෙවි.

0

මුලින්ම Hard disk එකේ health එක crystal hard, sentinel වගේ Softwear එකක් දලා check කරලා බලන්න.

එවගේ ඔයාගේ Laptop එක දුවිලි වගේ එහෙම ගොඩක් තියනවනම් service කරලා බලන්න

එවගේම ඔයාගේ Windows, Drivers update කරන්න virus grurd එකක් use කරලා virus check කරලා බලන්න.

0
Topic starter

windows drivers ehema update karala thiyenne.

0

Hard Disk Health... Virus ... සහ Background Programmes ගැන බැලුවද එවගේම ඔය Laptop එකේ Model Number එක එවන්න

0
Topic starter

model number kiyala ekak nm ne

service tag kiyala ekak thiyanwa. ckv-1732

0

OS eka danna ssd ekak gaththa nam speed wei mata nam hithenne.

Share: