Notifications
Clear all

Slow down

5 Posts
3 Users
0 Reactions
169 Views
0
Topic starter

මගේ ගාව තියෙනවා msi GL 72M 7RDX core i7 7th generation lap එකක් Ram එක 8gb. Gpu එක GTX1050 එකක්. m2 එක skhynix sc311 sata 128gb එකක් hdd eka 1t එකක්.ඒ උනාට ගොඩක් slow වැඩ වෙන්නේ.poto shop run වෙන්කොට ram එක 95%යනවා.cpu එක 10%. overheat වෙන්නේ නැහැ Ps run වෙන්කොට 50c°  වගේ. Windows 10 තියෙන්නේ. මොකද්ද මෙකට කරන්න පුළුවන්

5 Answers
0

ssd eke mhz gana kohomada?

0

මෙහි post කිරීම ගැන ස්තුතියි. මෙන්න මේ දෙවල් ටික කරන්න.

1. Crystal Disk Info software එක Download කරල HDD වල Health එක බලන්න.

HDD - SSD එකේ Health එක කහ රතු නම් ගැටළුව එකන වෙන්න පුළුවන්.

2. Laptop එක අරන් කාලයක් වෙනවනම් Temps වැඩි වෙන්න පුළුවන්. නමුත් CPU එක 10%ක් යනව නම් Windows reset කරල බලන්න. Operating System එකේ ගැටළුවක් නිසා මේක වෙන්නත් ලොකු හැකියාවක් තියෙනව.

0
Topic starter
Quote from b m on January 4, 2021, 10:56 am

ssd eke mhz gana kohomada?

ඒක බලන්නේ කොහොමද මම hardware දන්නේ නැහැ

 

0
Topic starter

Hdd eka 98% good aiye

0

Windows Reset කරල බලන්න පුළුවන්ද?

Intel xtreme utility එක දාල temps බලන්න

Share: