Notifications
Clear all

Sleep option

1 Posts
2 Users
0 Reactions
158 Views
0
Topic starter

ලැප් එකක් පැය 24ක් හෝ ඊට වැඩි කාලයක් පාවිච්චි නොකර, sleep mode එකෙන් තියලා , ලැප් එක නිකන්ම power off වෙලා යන එක ලැප් එකට සුදුසුද නැද්ද ?

1 Answer
0

එහෙම laptop එක off වෙනවා ඇත්තේ battery ඉවර වෙලා. Laptop/phones වල battery 0% වෙනකම් පාවිච්චි කරන එක battery health එකට හොඳ නැහැ, ඒ හැර වෙනත් ප්‍රශ්නයක් නැහැ laptop එකට.

Share: