Notifications
Clear all

Shutdown Problem

3 Posts
2 Users
0 Reactions
227 Views
0
Topic starter

mama use karanne windows 10, eka active kale  product key ekak ebay eken aragena,bt update karapu wele idan samahara welawata vitharak shoutdown wenne na,ekiyanne  screen eka off wenawa power light ekai cooling fan ekai digatama wada karanawa off wenne na,off karanna nm power botton eka press karagena inna wenawa, ehema off karala aith on karanakota on wenna godak welath ynawa(1 min vithara normal on wenna yanna 20 sec)ekata mkda karanna one? mage lap eka Acer E15 E5-576G-517Z CORE I5 8TH Gen,Thank you

3 Answers
0
Topic starter

eka lap eke awlk wennath puluwanda naththam ehema wenne windows nisada???mn lap eka aragena thama masa 2k wath na

0

මේක ගොඩක් වෙලාවට වෙන්නෙ Windows වල අවුල් නිසා. මෙන්න මේ දේ කරල බලන්න.

Power options වලට යන්න.

එතනින් වම් පැත්තෙ තියෙන Change what the power button do කියන එක තෝරන්න

දැන් එන Settings වලින් පල්ලෙහා දාල තියෙන විදිහට options active කරගන්න

 

දැන් Fast startup එක පහත විදිහට Off කරන්න

 

දැනුත් මේ විදිහට ගොඩක් වෙලා යනවද බලන්න. ගොඩක් වෙලාවට මේක දැන් හරියයි. කරල බලල මොකද වෙන්නෙ කියන්න.

 

0
Topic starter

ok Thank You

Share: