Notifications
Clear all

second hand lap?

1 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

second hand lap gniddi balanda oni mnwda, check krnna oni dewal mnwda?

1 Answer
0
Quote from Thilina eranga on September 14, 2020, 1:50 am

second hand lap gniddi balanda oni mnwda, check krnna oni dewal mnwda?

laptop වගේ second hand ගනිද්දි බලන්න ගොඩක් දේවල් තියෙනව මොකද ඒකක කැඩුනොත් මාරු කරන්න ඔයාට බැරි නිසා.
1. අවශ්‍ය specs තියෙන එකක් ගන්න
2. ports ඔක්කොම වැඩද බලන්න
3.comapny warranty seals එහෙම තියෙනවද බලන්න තාම එහෙම තියෙනවනම් ගොඩක් හොදයි ඒ කියන්නෙ ගලවල එහෙම නෑනෙ
4. physical damage තියෙනවද බලන්න

5.hinge එක හොදට වැඩ කරන්වද බලන්න හයියයි වගේ නම් shop එකකට දීල adjust කරගන්න

6. keyboard ඔක්කොම keys වැඩ කරනවද බලන්න
7. display එකේ dead pixels, (note pad එකක් වගේ සුදු පාට එකක් open කරල බලන්න) blacklight bleeding වගේ තියෙනවද බලන්න

9.හැම company එකකම වගේ දැන් laptop වලට analyzing software හදල තියෙනව ඒකක් දාල check කරල බලන්න

10. hard disk sentinal වගේ එකක් දාල hard drive health check කරල බලන්න
8.ගෙදරට ගෙනත් හරි එතන තියල හරි stress test එකක් කරන්න පැයක වගේ කරල බලන්න crash වෙනවද වගේ වෙනවද කියල

Share: