Notifications
Clear all

Safe gaming in thin gaming laptops

1 Posts
2 Users
0 Reactions
163 Views
0
Topic starter

Msi gf63 thin 10scsr 10th gen i7 10750H gtx 1650ti maxq ekaka paya keeyak witara eka digata games play karata kamak nedda?

1 Answer
0

එහෙම game ගහන්න පුළුවන් පැය ගානක් කියලා නැ computers වලට හැබැයි computer එක දවසකට එක පාරක් වත් on-off  (restart) එකක් කරන්න. පැය 24ම on කරලා තියන්න එපා.

ප්‍රදාන දේ දවසකට පැය 8-12 වඩා computer භාවිතා කිරීම අපිට එච්චර හොද නැ, එනිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.

Share: