Rs.150000/- කට ගන්න...
 
Notifications
Clear all

Rs.150000/- කට ගන්න පුලුවන් හොදම gaming lap එක මොකක්ද ?

2 Posts
2 Users
0 Reactions
98 Views
0
Topic starter

Asus or msi only

2 Answers
0

මේකට websites කීපයක්ම තියෙනව මිළ ගණන් බලන්න. මේ අතරින් බලල ඔයාට තෝරගන්න පුලුවන් Model 2ක් හෝ 3ක් දාන්න. ඒවලින් හොදම එක තෝරගන්න උදව් කරන්නම්

0
Topic starter

1)msi gl63 8rc

2)asus Fx57oUd-E4137T

3)asus F560UD-EJ230T

Share: