Notifications
Clear all

Rog Zephyrus G15 RTX 3050

1 Posts
2 Users
0 Reactions
242 Views
0
Topic starter
  1. rog zephyrus g15 rtx 3050 ලැප්ටොප් එක මගේ video editing, photo editing, 2d 3d animation, 3d modeling ගැන ඉගන ගනිද්දී ඒ වැඩ වලට ප්‍රමාණවත්ද...? රු.430000 බජට් එකට තියන හොදම ලැප් එක මොකක් ඒ වගේ multimedia වලට...? 
1 Answer
0

ඒවා ඉගෙන ගන්න ඒවගේ laptop එකක් හොඳටම ප්‍රමාණවත්, ඒ මිලට තියන අනිත් vivobook pro සහ i7 11800H තියෙන laptop ටිකත් reviews බලලා සලකලා බලන්න. හැබැයි ඔයාට laptop portability ගොඩක් වැදගත් නැත්නම් ඒ වැඩ වලට desktop pc එකක් ගන්න එක වඩා හොදයි.

Share: