Notifications
Clear all

ROG vs BRAVO සටන

1 Posts
2 Users
0 Reactions
110 Views
0
Topic starter

ROG Zephyrus G14 Ryzen 7 4th GEN with GTX1650

AMD Ryzen™ 7 4800HS (8 Core 16 Treads, up to 4.2 GHz)
DDR4 3200MHz 16GB
NVME 512G M.2 SSD
14" 1080P 100% SRGB 120Hz Pantone® Validated,ADAPTIVE SYNC
NVIDIA® GeForce GTX 1650 , 4GB GDDR6
Backlit chicklet keyboard
1.6 kg, 76WHrs

MSI BRAVO 15 A4DDR Ryzen 7 4th GEN
AMD Ryzen™ 7 4800HS (8 Core 16 Treads, up to 4.2 GHz)
16GB DDR4 2666MHZ
512GB NVMe PCIe Gen3x4 SSD
15.6" (1920*1080), IPS-Level Thin Bezel, 120Hz
AMD Radeon™ RX 5500M with 4GB GDDR6
RED Backlight Keyboard
1.9 kg, 51WHrs
MSI AIR Back pack
2 Years warranty
Geniune Windows 10 64Bit Pre-installed

3d modeling, grphic designing, video editing, animation designing වලට වඩාත් හොඳ මොකක්ද පැහැදිලි කරන්න පුලුවන් ද

 

1 Answer
0

මම අනිකට answer එකක් දැම්ම ඒකහ් බලන්න. gpu එක වෙනස් brand දෙකක් මේ දෙකෙන් performance ගත්තම benchmark performance වලින් 1650 එක ඉස්සර්හින් ඉන්නව. professional task වලටනම් gpu එක ඇති මොකද ඒවලදි ගොඩක් වෙලාවට gpu එක use කරන්නෙ real time preview එකක් ගන්න නිසා. cpu rendering වගේ වලට ගියාම cpu එක සැහෙන දුරකට speed, අර විදිහටම use use කරන softwares අනිව අනිව බලන්න gpu compatibility, tune up කරල තියෙන software එහෙම

Share: