Notifications
Clear all

Reset Laptop

0 Posts
1 Users
0 Reactions
74 Views
0
Topic starter

මගෙ laptop එක අරගෙන ටික දවසක් වෙනවා. ගන්නකොටම Genuine windows 10 ගහල තිබුනෙ. දැන් ටිකක් slow වගේ. සමහර වෙලාවට lap එක on කරපුවහම Desktop එකේ icon  පෙන්නන්නෙ නැතුව යනවා. ඒ ලොවට key Board එකේ key එකක් ඹබනකොට screen එක සුදු වෙලා screen එක විතරක් off වෙලා on වෙනවා. lap එක reset කරාට කමක් නැද්ද ????   reset කරොත් OS එක යයිද ?????

Share: