Notifications
Clear all

RedLine Technologies ෂොප් එක කොහොමද ?

3 Posts
2 Users
0 Reactions
114 Views
0
Topic starter

මේකේ shop Rating දැන් වැඩ නැ. මට පොඩ්ඩක් කියනවද RedLine Technologies ෂොප් එක කොහොමද කියලා. Warrenty Claimming, Product quality, After service එහෙම කොහොමද ?

ගත්ත කෙනෙක් ඉන්නවද shop එක recommend කරන්ඩ පුළුවන් ?

 

Thanks....

3 Answers
0

Redline Shop එක හොද සේවාවක් දෙන තැනක්. මම හැමදාම කියනව වගේ Shop එකක් එක්ක එක එක්කෙනා ලබන අත්දැකීම අනුව තමයි ඒක හොදයි හෝ නරකයි කියල කෙනෙක් කියන්නෙ. මේ නිසා FB Group එකක වගේ ඒ ගැන අහල දැනගන්න පුලුවන්නම් තවත් හොද අදහසක් ගන්න පුලුවන්.

Shop එකක හොද ගොඩක් අය කියන්නෙ නැහැ. වැරැද්දක් උනොත් නම් දිගටම Post දාගෙන ඒක පතුරුවනව. ඉතින් හොද සේවාවක් ලබන 9 දෙනෙක් ඒක ගැන කතා කරන්නෙ නැති උනත් සේවාව අතපසු වෙන එක්කෙනෙක් ඒ ගැන හැමෝටම කිය කිය යනව වෙන්නත් පුලුවන්.

ඒ නිසා Shop එකක් ගැන අනෙක් අයගෙ අත්දැකීම දැනගන්න.

0
Topic starter

(@ananda

ඇත්තටම මට දැනගන්න ඕනේ Products quality එක. මට එතන කලින් ඕඩර් කරලා ගෙන්නගන්න තියෙන්නේ. එයාලගේ  ලැප් වල quality අව්ලක් නැනේද ? 

0

laptop වල brand අනුව ලංකාවට ගෙන්වන්නෙ ප්‍රධාන සමාගම් කීපයක්. මේ සමාගම් (Distributors ල) තමයි හැම Shop එකකටම මේවා බෙදාහරින්නෙ. මේ නිසා Shop එක අනුව product Quality එකේ වෙනස් වීමක් බලපාන්නෙ නැහැ.

එකම දේ එක එක Shop වලින් අලෙවියෙදි සහ අලෙවියෙන් පසු සේවාව අනුව ගන්න කෙනාගෙ අත්දැකීම් වෙනස් වීමයි.

Share: