Notifications
Clear all

Ram upgrage

1 Posts
2 Users
0 Reactions
118 Views
0
Topic starter

මගේ ලැප් එකේ තිබුනේ 4gb රැම් එකක් මම අලුත් රැම් එකක් ගත්තා එක 8gb මට මේ රැම් දෙකම දාලා පාවිච්චි කරන්න පුලුවන්ද? Speed, brand වෙනස් දෙක

1 Answer
0

සමහර වෙලාවට වෙනස් brands/models ගැහුවම වැඩ කරන්නේ නැහැ, සමහර වෙලාවට වැඩ කරනවා. ඒ නිසා අලුත් ram එක laptop එකට ගහලම බලන්න. වැඩ කරොත් ප්‍රශ්නයක් නැහැ, දිගටම භාවිතා කරන්න.

Share: