Notifications
Clear all

Ram upgrade

1 Posts
2 Users
0 Reactions
120 Views
0
Topic starter

Asus vivobook S15 S533 i7 11gen lap eke 8GB ram eka upgrade krnna puluwan da?

1 Answer
0

Asus site එකේ මේ ගැන පැහැදිලිව කියලා නැහැ

 8GB DDR4 on board, Memory Max Up to:16GB

හැබැයි 3rd party එකක් check කරලා බැලුවම ram එක motherboard එකට solder කරලා එන නිසා ram upgrade කරන්න බැහැ.

Share: