Notifications
Clear all

Ram upgrade

2 Posts
2 Users
0 Reactions
223 Views
0
Topic starter

මගෙ ළඟ Lenovo ideapad 310 . Laptop එකක් තියේ . ඒකෙ දැනට 4GB ram එකක් තියෙන්නේ . ගේම් ලෝ කොලිටි වලින් ප්ලේ කරන්නනෙ .තව 4GB ram එකක් සෙට්කරොත් ලැග් නොවී ගේම් ගහන්න  පුළුවන් වෙයිද . Euro truck simulator ,mud runner වගේ ගේම් ගහන්නෙ ඕෆ්ලයින් විතරයි ප්ලේ කරන්නෙ

2 Answers
0

ඔයා intel built-in graphics පාවිච්චි කරන නිසා ඒ ram upgrade කරන එක ගොඩක් හොදයි. Ram එක dual channel වෙන නිසා සහ shared vram එකට ඉඩ එන නිසා Games වල performance වැඩි වෙනවා.

0
Topic starter
Quote from Haritha Weerathunga on April 11, 2021, 8:30 am

ඔයා intel built-in graphics පාවිච්චි කරන නිසා ඒ ram upgrade කරන එක ගොඩක් හොදයි. Ram එක dual channel වෙන නිසා සහ shared vram එකට ඉඩ එන නිසා Games වල performance වැඩි වෙනවා.

තෑන්ක් රිප්ලයි එකට ✌💖

Share: