Notifications
Clear all

Ram Update

3 Posts
3 Users
0 Reactions
140 Views
0
Topic starter

lap eke Ram Update ekedi. Me Ram 2n kokata yana ekada honda

3 Answers
0

Kokata giyath prashnayak naha. Dekama hoda brands nisa. Price eka prashnayak nathnam corasair ekata yanna

0

ඉස්සෙල්ලාම ඔයාගෙ laptop එකෙ දැනට තියෙන ram එක මොකක්ද කියලා බලන්න, එක ඔයාට laptop එක ගලවලා බලන්නත් පුලුවන් නැත්තං speccy වගෙ software එකක් භාවිතා කරති ram brand එක සහ model number ගන්න පුලුවන්.

පුලුවන් එ brand සහ model numbers සමාන අලුත් ram එකක් ගන්න බලන්න, එහෙම හොයාගන්න බැරිනම් model numbers වෙනස් උනත් එකම brand එකෙන් ගන්න බලන්න. එකම brand එකත් හොයාගන්න බැරිනම් විතරක් වෙන brand එකකින් ram ගන්න.

0
Topic starter

Ram eka Update ekedi danata tyena ram eke Memory Size ekata Samana wenna oneda

Share: