Notifications
Clear all

Ram & SSD Upgrade

1 Posts
2 Users
0 Reactions
195 Views
0
Topic starter

මගේ lap එක Dell inspiron 3593 core i3 10th gen එකක්

ගත්තේ singer එකෙන් 2020 may

දැන් බැටරි එකෙයි පවර් ඇඩප්ටර් එකෙයි warranty ඉවරයි

device එකට තව අවුරුද්දක් warranty තියන්වා.

singer එකේ ssd ram ගාන වැඩී

nanotek එකෙන් වගේ upgrade එක කරගන්න පුලුවන්ද warranty cancel නොවෙන විදියට

warranty claim කරන්න උනොත් ගහපු ssd එකයි ram  එකයි ගලවල ගෙනියන්න.

මං කියපු විදිය බැරිනම් මේක කරන්න හොද විදියක් කියන්නකෝ

1 Answer
0

Singer එකට කතා කරල අහන්න ඒ විදිහට කරන්න පුළුවන්ද කියල. ඒ වගේම වෙන Shop එකකින් RAm එකයි SSD එකයි එයාලට ගිහින් දෙන්න බැරිද කියල. ලේසිම විදිහ Customer care එකට කතා කරන එකයි. SHOP එකකින් මේක කරගන්න පහසුවෙන්ම පුළුවන්. Warranty sticker එකක් තිබුනොත් තමයි ගැටළුවක් වෙන්නෙ

Share: