Notifications
Clear all

Processor

3 Posts
3 Users
0 Reactions
114 Views
0
Topic starter

Lap eke danata 7th gen processor eka thiynne (FCBGA 1356 socket type). Me socket type ekama thiyna 8th gen processor eka support karaida lap ekata. Laptop processor lankawe ganna thiynne mona shops walada?

Asus x540ua

3 Answers
0

මම නම් දන්නා ආකාරයට Laptop වල Processor මාරු කළ නොහැකියි.......

0

Laptop වල CPU මාරු කරන්න බැ,

සාමාන්‍ය desktop CPU වල භාවිතා වෙන්නේ LGA හො PGA sockets, එවලට අපිටම ලෙසියෙන් cpu එක මාරු කරන්න පුලුවන්. හැබැයි laptop වල භාවිතා වෙනේ BGA socket එකක්. එවල CPU එක motherboard එකට කෙලින්ම පාස්සලා තියෙන්නේ, එ නිසා අපිට CPUs මාරු කරන්න බැ.

මෙවා ගලවන්න පුලුවන් machines තියෙනවා, හැබැයි CPU එකක් මාරු කරන්න පුලුවන් bga rework machine එකක් පට්ට ලොකු ගානක් වෙනවා.

එහෙම තිබ්බත් ඔයාගේ laptop එකේ motherboard එකට 8th gen CPUs support කරන්නේ නැ සහ laptop CPUs කඩෙන් ගන්න බැ. Intel ලා laptop CPUs කෙලින්ම laptop companies වලට විකුණන්නේ.

0
Topic starter

thanks. Youtube eke video ekak thibuna ekai danaganna ona une.

 

Share: