Notifications
Clear all

Price ?

6 Posts
3 Users
0 Reactions
204 Views
0
Topic starter

issarahata lap wala price kohoma weida dan godak ganan wadi welane thiyenne mama vivobook s15 ekak baluwa 200000 wage thibba ekak dan 250000k wenawa december wage weddi price adu weida

6 Answers
0

ඉදිරියටත් මේ මිලගණන් අඩු වේයි ද නැද්ද කියන්න හරියට කියන්න අමාරුයි හැබැයි මේ අවුරුදදේ ඉවර වෙද්දි අලුත් intel 12th gen laptop ලැබෙන්න හැකියාවක් තියෙන නිසා සහ corona ප්‍රශ්න අඩු වෙන්න පුළුවන් නිසා මිල ගණන් ටිකක් අඩු වේයි කියලා අනුමාන කරන්න පුළුවන්.

0
Topic starter

ehema unoth 12gen lap ekakata yana eka hodada 12 gen vivobook wage hoda choice ekak weida ewaye price kohoma weida

0

price එක නම් එනකන් කියන්නේ බැහැ !!

0

@ps4

12th gen laptop වල මිල එනකම් කියන්න බැහැ හැබැයි අනිවාරෙන් ඒවල මිල වැඩි වෙනවා. ඒ නිසා 11th gen vivobook වල මිල අඩු වෙන්න පුළුවන්, එතකොට ඔයාට අඩු මිලකට laptop එකක් ගන්න අවස්ථාවක් ලැබෙයි.

0
Topic starter

thanks so much 12gen saha 11gen athara loku performance wenasak thiyeda, laps wala gpu, features loku wenasak weida

0

එක බලන්න වෙන්නේ 12th gen අවට පස්සේ.

Share: