Notifications
Clear all

Predator helios 300 heat

5 Posts
2 Users
0 Reactions
162 Views
0
Topic starter

acer predator helios 300 lap eke video rendering Ekak kara heat eka 94c-96c wage giya.Ekaparak 100c tath giya ekaparak habai itapasse 94-96c giye .me heat eka normaalda aulak weida kalayk yaddi? (Core i7 8gen 8750H ,gtx 1060 6gb )

5 Answers
0

ටිකක් netඑකේ හෙව්වොත් මේ Laptop එකේ Heat issues ගැන සෑහෙන Forum threads, complaints හොයාගන්න පුලුවන්. දෙයක් ගන්න කලින් හොද Research එකක් කරන එක වටින්නෙ මේ වගේ දේවල් නිසා. මේ LAPTOP CPU එකට යන්න පුලුවන් උපරිම උෂණත්වය (CPU TJ MAX - 100C) ඒ කියන්නෙ Thermal throttle වෙන්න ගන්නෙ මෙතනින්.

100ට යනව කියන්නෙ හොද දෙයක් නෙමෙයි. 80 - 90 උපරිම වෙන තරමට හොදයි.LAptop එකේ Heavy workload කරද්දි Cooling Solution එක උපරිම දාන්නග (MSi cooler boost වගේ).

0
Topic starter

Cooler eka auto deela thiyenne , habai kalin nm mechchara temp awe na.windows update wltath mehema wenawada

0

සාමාන්‍ය Gaming වලදිත් temp 100 යනව කියන්නෙ හොද Cooling එකක් නැති එකට ඉගියක්. Windows update වලදි එහෙම Temp වැඩිවෙන්නෙ නැහැ. CPU load එක වැඩි වෙනව මුලදි.

0
Topic starter

Mehemai temp eka ekama parai 100ta giye thapparayk wage thibune.normally 80- 96c wage ynne taggala heat eka aduwenawa.

0
Topic starter

Priya aiyaa.mekai mn tep eka kiyuwe predator sense app eke thiyena chart eke gaming waladi max giyapu temp eka fan auto dala thiyeddi. Heat eka ekama temp eke thiyenne na aduwenawa taggala.mn kalin lap eka use kre table eka uda cardboard ekak thiyala eka uda.dn cardboard eka ain karala use kra etakota temp eka max giyapu gana adu una.habai amage room ekt heat eka wadi tikak.dn max temp ynne 92c wage .me heat eka aulda pahadili karala dennako??

Share: