Notifications
Clear all

Power Issue

3 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

මගෙ ලැප්ටොප් එකේ battery එක සාමාන්‍යයෙන් පැය 3.30ක් 4ක් වැඩ කරනවා. සමහර දවස්වලට වැඩ කරල laptop එක shutdown කරලා ආයෙ වැඩ කරන්න යනකොට battery එක 0%ටම බැහැල තියෙනව. ආපහු චාජරට ගහල ටික වෙලාවකින් power අරගෙන ආයෙ off වෙලා ආයෙ ඔන් වෙනවා. මේකට හේතුව මොකක්ද?

Laptop Model - Asus Vivobook  X545FA  i3 10TH Gen

Note - මේ ලැප් එක කලින් repair කරපු එකක්. Motherboard එකේ power issue එකක් කියලා තමා ic එකක් දාලා තියෙන්නෙ.

මේක service කරනව නම් දෙන්න හොඳ shop එකකුත් කියන්න nanotek වල Laptop repair කරනවාද?
හොඳ shop එකක් කියන්න නැත්නම් මම ආයෙ අමාරුවෙ වැටෙයි යාලුවනේ.

3 Answers
0
Topic starter
Quote from Ashen Nimsara on September 5, 2023, 4:18 pm

මගෙ ලැප්ටොප් එකේ battery එක සාමාන්‍යයෙන් පැය 3.30ක් 4ක් වැඩ කරනවා. සමහර දවස්වලට වැඩ කරල laptop එක shutdown කරලා ආයෙ වැඩ කරන්න යනකොට battery එක 0%ටම බැහැල තියෙනව. ආපහු චාජරට ගහල ටික වෙලාවකින් power අරගෙන ආයෙ off වෙලා ආයෙ ඔන් වෙනවා. මේකට හේතුව මොකක්ද?

Laptop Model - Asus Vivobook  X545FA  i3 10TH Gen

Note - මේ ලැප් එක කලින් repair කරපු එකක්. Motherboard එකේ power issue එකක් කියලා තමා ic එකක් දාලා තියෙන්නෙ.

මේක service කරනව නම් දෙන්න හොඳ shop එකකුත් කියන්න nanotek වල Laptop repair කරනවාද?
හොඳ shop එකක් කියන්න නැත්නම් මම ආයෙ අමාරුවෙ වැටෙයි යාලුවනේ.

 

0

Laptop එකට USB Mouse එකක් PEn එකක් Dongle එකක් වගේ Connect කරල තියෙනවනම් ඒක අයින් කරන්න

0
Topic starter

ඔව් Wired Mouse එකක් පාවිච්චි කරනවා. ඒක නිසාද?

එතකොට ඉස්සරහට මම wireless mouse එකක් පාවිච්චි කරොත් මේකම වෙයිද?

Share: