Notifications
Clear all

Power Button

1 Posts
2 Users
0 Reactions
202 Views
0
Topic starter

Laptop ekak power button eka press kragena idala off krama laptop ekata damage wenawada?

1 Answer
0

එක laptop එකක් off කරන හරි විදිහ නෙමෙයි.

Power button ඔබන් හිටියාම cpu, motherboard වලට එකපාරටම විදුලිය නවත්තලා laptop එක off වෙන්නෙ. නිකන් ගෙදර විදුලිය ගිහින් computer එකක් off වෙනවා වගෙ.

එක කරන්න ඔනි laptop එක හරි ගස්ස ගන්න බැරි විදිහට windows stuck(හිර) උනොත් විතරයි. හැමදාම laptop එක එහෙම off කරන්න එපා.

එහෙම කරාට එක පාරටම laptop එකක් කැඩෙන්නෙ නැ, හැබැයි file corruption, data loss, windows update crash වගෙ ප්‍රශ්න එන්න පුලුවන්. සමහර විට අවසනාවට cpu, motherboard, hard drive වලට හානියක් වෙන්නත් පුලුවන්.

Share: