Notifications
Clear all

please help find a laptop

1 Posts
2 Users
0 Reactions
128 Views
0
Topic starter

 

1. Asus ROG VS Asus TUF වර්ග දෙක අතරින් කාලයක් stable performance ගන්න පුලුවන් හොදම වර්ගය මොකක්ද..?

2. මම laptop එකක් බලන්නේ graphic design, video editing හා gaming වලට මේ මගේ තේරීම් දෙක අතරින් මට ගැලපෙනම laptop එක මොකක්ද  [ special - graphic design(large format)  and video editing ]

ROG laptop - (price 299,000)

ASUS ROG Strix G17 G712 i7 10th GEN GTX 1660TiIntel® Core™ i7-10750H (12M Cache, up to 5.0 GHz)
16GB DDR4 2933MHZ
512GB M.2 NVMe™ PCIe® 3.0 SSD
17.3" FHD 1920x1080 IPS Level 120Mhz
NVIDIA® GeForce® GTX 1660Ti ROG Boost 6GB DDR6
Asus Aura 4 ZONE Key RGB Keyboard

TUF laptop-(price-307,000)

ASUS TUF Dash F15 i7 11th GEN + 3050Ti
Intel® Core™ i7-11370H (12M Cache, up to 4.80Hz)
16GB DDR4 3200MHZ
512GB M.2 NVME SSD
15.6" 1080P 144Hz Anti-Glare IPS-level 100% SRGB
NVIDIA® GeForce RTX 3050Ti 4GB GDDR6

1 Answer
0

Specifications වලට අනුව 10th gen i7 10750H එකේ multicore cpu performance වැඩි. GTX 1660ti vs 3050ti (mobile) performance ටිකක් සමානයි වගේ. ඒ නිසා ඔයාගේ video editing/graphic වැඩ වලට ROG G17 එක වඩා සුදුසු වෙයි. එකේ display එකත් ලොකුයි. හැබැයි මේ laptop models දෙකට online reviews බලන්න performance verify කරගන්න සහ build quality වගේ දේවල් බලන්න.

 

Share: