Notifications
Clear all

Parts in ASUS

1 Posts
2 Users
0 Reactions
120 Views
0
Topic starter

ASUS parts adui kyla kynwa eka attakda? dell ganna kyl tma hamoma kynne

1 Answer
0

දැනට මුළු ලෝකයටම බලපාල තියෙන COVID 19 තත්වය එක්ක Shipments එන එක අඩු වෙලා තියෙනව. ඒ වගේම ලංකාවට මේව ආවත් එතනින් Clear වෙලා වෙළදපලට එන්න තවත් කාලයක් යනව. මේ නිසා Computer components වල අඩුවක් දකින්න පුළුවන්. RTX 3000 Cards නම් එන්නෙ සීමිත ගණනක්.

මේක හැම Brand එකකටම පොදු දෙයක්.

Share: