Notifications
Clear all

overheating problem

1 Posts
2 Users
0 Reactions
151 Views
0
Topic starter

mge laptop eka asus notebook ekak.eken games play karaddi CPU eka celcius 80 & GPU eka celcius 90 t witara heat wenawa. eken laptop ekat problem ekak weid kalayak yaddi?

1 Answer
0

Laptop වල ඒ temps යන එක ටිකක් සමානයි, එනිසා ලොකු ප්‍රශනයක් නැහැ. හැබැයි cooling pad එකක් භාවිත කරන්න පුළුවන් නම් වඩා හොදයි.

Share: