Notifications
Clear all

OEM key

0 Posts
1 Users
0 Reactions
173 Views
0
Topic starter

Lap එකට OEM KEY එකක් use කරලා windows activate කරා. තියන Hdd එකෙ Issue එකක් හින්දා HDD එකක් මාරු කරන්න යන්නෙ. OEM KEY එකක් use කරාම WINDOWS mother board එකට link වෙනව නෙ? එතකොට අලුතින් HARD DRIVE එකක් REPLACE කරලා windows ගහද්දි ISSUE එකක් වෙනවද?

Share: