NVMe Ssd එකක් සම්බන...
 
Notifications
Clear all

NVMe Ssd එකක් සම්බන්ධ ගැටලුවකි.

2 Posts
2 Users
0 Reactions
181 Views
0
Topic starter

මගේ ලැප් එක HP එකක්. Generation එක 10th generation. ලැප් එකට NVMe Ssd එකක් හයි කරා ළඟදි. Windows 11 Install කරලා සති 02ක් වගේ use කරද්දි " Boot device not found " කියලා Error Message එකක් එන්න ගත්තා ලැප් එක on කරද්දි, Bios වලින්. පස්සේ මම ආයි hard disk drive එකට windows 10 දාලා use කරන්න ගත්තා. පස්සේ මම ඒ Ssd එක වෙන Desktop PC එකකට හයි කරලා සතියක් වගේ use කරලා බැලුවා. නමුත් ඒ desktop Pc එකේදි එහෙම error msg එකක් ආවේ නෑ. නමුත් මගේ ලැප් එකේ  " Boot device not found " කියලා Error මැසේජ් එක එනවා ලැප් එක on කරද්දි. පහළින් තියෙන්නේ මගේ ලැප් එකේ විස්තර. ඒ වගේ error  මැසේජ් එකක් එන්න හේතුව මොකක්ද කියලා දැනගන්න පුළුවන්ද?

2 Answers
0

Laptop එකකට NVMe එකක් දානකොට සැලකිලිමත් විය යුුතු දේවල් කීපයක් තියෙනව. Desktop එකකට NVMe එකක් දානකොට ඒකට හොද Airflow එකක් තියෙනව. Heatsink එකක් දානව. ඒ දාන්නෙ NVMe එක රත් වෙන නිසා. Laptop එකේ තියෙන ඉඩකඩ එක්ක Overheat වීමක් සිදුවීම තමයි අනුමාන කරන්න පුළුවන්. Storage Device නඩත්තු කිරීම සහ ඒව ගැන සොයාබැලීම නිරතුරුව කරන්න ඕන දෙයක්.

පහත Video එක බලන්න

https://www.youtube.com/watch?v=tbrVPTKo6EM

0
Topic starter

Ok. Thank you.

Share: